දණගැස්වීම ඡන්දෙට බලපාන හැටි ඇමති සුසිල් කියයි
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු වරදක් කර ඇත්නම් පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.