ඩයනා උදයංගනී
අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවද ඇමැතිවරයා කීවේය.
එය සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බව හෙතෙම සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය - ඉෂාන් සංජීව )
(356)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි...
සල්ලි තියෙනවා. මන්ත්‍රීලාටත් බෙදන්න තරම්. මොන වැය ශීර්ෂ ද?
මේ විදිහට අදාල නොවන යෝජනා ඉදිරිපත් කර කර කාලේ කන්නේ නැතිව රනිල්ට විශ්වාසය පල කරලා යෝජනාවක් ඉදිරිපත් කරනම් ප්රශ්නය ඉවරයි. එතකොට ඩබල් ගේම් ගහන ජවිෙප හා ටීඒන්ඒ් නඩයගෙත් රෙදි ගැලවෙනවා.
අලුතින් පත් වුණු අගමැති පිළිගන්නේ නෑ කිව්වනේ. එතකොට මේක ගේන්නේ රනිල්ගේ වැය ශීර්ෂය කපා හරින්නද? මොන නාඩගමකද මේ නටන්නේ? එක්කෝ පිළිගන්නේ නැත්නම් පාඩුවේ ඉන්න. නැති අගමැති කෙනෙක්ට කොහොමද යෝජනා ගේන්නේ?
හ්ම්.., ඔය කරන්න හදන්නේ උසාවි නඩුව ඉලක්ක කර ගෙනයි. ඔයටිකත් ඉවසලා 07න් පස්සෙ අගමැති යන්නේ නැත්නම් ඕවා ගෙනාවනන් ජනතාව ඔයාලගේ පැත්තේ හැරෙන බව අමතක කර අැත. කලින් දුමින්ද සිල්වාගේ තීන්දුවට නාලිකාවකින් අනියම් බලපෑම් කළා සේම මෙයද එවැන්නකි. රටේ බහුතර ජනයාගේ තීන්දුව නම් මහ මැතිවරණයක් ඕනෑ යන්නයි. අප නඩු තීන්දුව එන තෙක් විමසිලිමත්ව බලා සිටින්නෙමු...
එතකොට ඉස්සෙල්ලාම් නවත්වන්නේ ඔහේලාගේ වැටුප් සහ රජයේ සේවකයින්ගේ වටුප්. ඊට පස්සේ රටේ මිනිසුන්ට හර්තාල් කියන්නේ මොනවාද කියා බලා ගන්න පුළුවනි. කොහොම නමුත් මහජන ඡන්දෙකට යන්න වැඩ කෙරුනොත් හොඳටම ඇති ......
ඔබලා විසින් වැරදි උපකල්පනය පිහිටා කටයුතු කිරීම නිසා රටම අවුල් ජාලාවක. තමන් නඩුවක තීන්දුවක් තියා නඩුව අැසීමටත් පෙර තමන් දිනුමි යැයි සිතා කටයුතු කිරීම නිසා අැති වු දෙයකි. මෙම පාර්ලිමේන්තුව සක්‍රීය හෝ විසිරෙන්නෙ 07 වෙනිදාට ලැබෙන තීන්දුව අනුවය. ඔබලා කල දෙය වැරදිය.
රටට ඕනේ මහ මැතිවරණයක් නෙමේ... ජනාධිපතිවරණයක්.... මොකද මේ ජනාධිපති ගැන දැන් කාටවත් කිසිම විශ්වාසයක් නෑ. හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබා දීලා රටට වගකියන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත් කරගන්න අවස්ථාව දෙන්න.
අවුරුදු 30ක් පැවති ගරිල්ලා යුද්ධය, ඔහුගේ පාලන සමයේදී මාස 30කින් අතුගාදමා, රටත් සංවර්ධනය කරා ගමන් කරවමින් සිටියේදි... ඔහු හොරාකනවා කියමින් පාලනය පෙරලා බලය අතට ගත් නුඹලාව අවුරුදු 03 ක් යන්නට පෙරම ජනතාව විසින්ම පුංචි ඡන්දයෙන් අන්ත පරාජයකට ලක්කළේ, හොරාගේ පාලනය නුඹලාගේ පාලනයට වඩා අතිවිශිෂ්ඨ බව කියාපාමින්ය...
දේශපාලනයෙන් ඉවත් කළයුතු කෙනෙක්...
අලුත් අගමැති පිළිගන්නේ නැ කියුවට මේ පිළිගෙන තියෙන්නේ....