ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්රමසිංහ මහත්වරුද සහභාගී වී සිටිති.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සවස 5 ට මෙම රැස්වීම ඇරැඹිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාප්ප තියෙනවද? තිබ්බොත් කයිද කියලා කව්ද දන්නේ ..? රට අරාජික කරලා දැන් සාකච්ඡා ඕක මීට කලින් කෙරුවා නම් කොච්චර හොඳද? තානාපති ගැත්තන්ට ගතු කියන්නේ නැතිව දියවන්නාවත් බලු කූඩවක් නොකර ඔය ලබ්බේ තොවිලේ කරන්න තිබුණා. දැන් ඔක ගහගනිල්ලා කැමැති තැනක...
මහින්ද, රනිල්, සිරිසේන ඔක්කොම ඇතුලෙදි එක කල්ලියක්. එළියේ ඉන්න මෝඩයෝ ටික විතරයි පැති බෙදිලා ගහ ගන්නේ.