ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන අද (21) නියෝග කර තිබේ.
ජනාධිපතිවරයා සහ හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණ කළැයි ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද යළි නඩුව කැඳවු අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් පොහොට්ටුවෙන්ද දන්නේ නැහැ නේද?