අගමැති කාදිනල් ෆිනෝලි හිමිපාණන් හමුවෙයි
ශුද්ධෝත්තම ප්රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතවරයකු වන වතිකානුවේ ප්රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැති බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.