(ටි.එල් ජව්ෆර්කාන්)
 
ජාතික තවුහීද් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට  සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින්  64 දෙනෙකු ලබන 12 වැනිදා තෙක්  යළි රක්ෂිත බන්ධනාගත කිරීමට  මඩකලපුව මහේස්ත්‍රාත්  මහාධිකරණ විනිසුරු  ඒ සී රිස්වාන් මහතා නියෝග කළේය.
 
 නුවරඑලියහි තිබූ  ජාතික  තව්හිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට අත් අඩංගුවටගත්  කාත්තාන්කුහි පදිංචි  කරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගත කර ඇත.
 
 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද  විමර්ශන වලින් පසු  මොවුන්  සැකපිට අත් අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.