බෝම්බ ප්‍රහාරගැන පරීක්ෂණයක්-සුදුසු වන්දි ඉල්ලා පෙත්සම් දෙකක්
නොබෝදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් ඊට නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේත්, තමන්ගේත් අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද , සුදුසු වන්දි මුදල් ප්රදානය කරන ලෙසද ඉල්ලා කතෝලික පියතුමන්ලා තිදෙනෙකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.