(මහින්ද නිශ්ශංක )
කොහුබත් යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශක් ලබා දී ඉරාකයට අපනයන කිරීමට සැළසුම් කර තිබු කසල තේ කිලෝ 3,500 ක් අඩංගු කන්ටේනර් 2 ක් රේගු අවදානම් කළමණාකරණ ඒකකය මගින් කොළඹ වරායේදී අද (31) අත්අඩංගවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෙම කසල තේ තොගය මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉරාකයට අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබූ බවට රේගුව කියයි.
මේ සම්බන්ධව ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවෝ 6 ක් රේගුව බාරයේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සුපිරි රාජ්‍ය නිලධාරීන් . ජයවේවා !!! ශ්‍රී ලංකා රේගුවේ හොද ජයග්රහනයක්. සුබ පැතුම්
රේගු නිලධාරීන්ට මගේ ස්තුතිය. අපි ප්‍රාර්ථනා කළ විදිහටම නීතියේ ආධිපත්‍යය පැතිරෙමින් පවතිනවා. යූ.ඇන්.පී යහපාලන කාලේ රටේ නීතිය වල් වැදිලා තිබ්බේ. රට නායකයෙක් නැතිව අයාලේ යමින් තිබ්බේ. ආරාජිකත්වය රජයමින් තිබ්බේ. ඉතින් මට ෂුවර් ඕක පිටුපස්සේ යූ.ඇන්.පී හොරෙක් ඇති පරණ පුරුද්දට ජාවාරම් කරන්න ගිය.....