( නිමන්ති රණසිංහ )
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 17 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනලේ මහතා අද නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනකුගෙන් පමණ ප්රශ්න කිරීමට ඇති බව එහිදී කරුණු දක්වමින් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධෘරීන් අධීකරණයට සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට නිසා නැහුන බව කියනවා මම දැක්කා.