අසත්‍ය පුවතකින් දුම්මලසූරිය කැළඹේ
දුම්මලසූරිය නගරයට කිසියම් පිරිසක් පහරදීමේ සූදානමක් ඇති බවට අද(19) පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කැළඹීමකට ලක්ව සිටි බවද, පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එම නගරය අවට යෙදවූ බවද දුම්මලසූරිය පොලිසිය කියයි.