(ප්‍රින්ස් රත්නායක)
නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශයේ 83 වන කිලෝමීටර් කණුව අසළ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් වැටීමෙන් එක් මංතීරුවක් අවහිර වී තිබේ.
ඊයේ (4) පස්වරුවේ සිට ඇදහැලුන ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම පස් කණ්ඩිය කඩා වැටී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd