අවුරුදු දෙකක් රැක්ක පැල පොල් වගාව වල්අලි පැය දෙකෙන් වනසයි
තිරප්පනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයින්ඩිකුලම , වළගම්බාහුව, මාවතවැව හා ,මහකණුමුල්ල ආදි ගම්මාන රැසකට මේ දිනවල විශාල වන අලි රංචුවක් කඩාවැදීමෙන් රාත්රි කාලයේ ගොවිබිම් වනසන බව ගොවීහු පවසති.