IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මහාචාර්ය උදිත් කේ.ජයසිංහ යළි වයඹ සරසවියට

(ඩයනා උදයංගනී)

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්.කේ. ජයසිංහ මහතා යළි පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  අද (29) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජයසිංහ මහතාට භාරදෙනු ලැබීය.

උදිත් කේ. ජයසිංහ මහතා මීට පෙර 2020 වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජූනි මස දක්වා එම ධූරයේ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

පසුව ඔහු එම ලේකම් ‍ධූරයෙන් ඉවත් කෙරිණි. 



අදහස් (2)

මහාචාර්ය උදිත් කේ.ජයසිංහ යළි වයඹ සරසවියට

කපිල Wednesday, 29 June 2022 03:00 PM

වටේ ඉන්න ටිකකට තමා ඔක්කොම දෙන්නේ... මෙයාගේ නෝනාට කොයි රටේ තානාපතිකමද දීලා තියෙන්නේ? විශ්ව විද්‍යාලවල ඉන්නේ අද අට පාස් නැතුව දේශපාලකයින්ට සර් ගාන අය. ගොඩ එවුන් පිටරට ගිහිල්ලා පී.එච්.ඩී අරං ආපු අය. එකෙකුටවත් වැඩක් බෑ. හොරකම කොමිස් විශ්ව විද්‍යාලවල රජවෙලා. දක්ෂයින් නොවෙයි ආචාර්ය මණ්ඩලයට ගන්නේ. නෑදෑයින්, හිතවතුන්... අධ්‍යාපනයට වෙන්කරන මුදලින් තරු හෝටල් වගේ නිර්මාණ බිහිවෙනවා විශ්වවිද්‍යාල ඇතුළේ... මොරටුව වගේ විශ්ව විද්‍යාලවල මේ තත්වය අඩුයි...

:       1       9

saman Thursday, 30 June 2022 02:56 PM

මේ අර සාගත මහාචාර්ය තුමානේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site