IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


නන්දලාල් යළි පත්කරන්න අගමැති නිර්දේශය

(අංජුල මහික වීරරත්න)

මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අද (ජුනි 30) අවසන් වීමට  නියමිතව තිබිණි.

මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල්  වීරසිංහ මහතා නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා නැවත මහ බැංකු අධිපති ධුරයට  පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී ඇත.



අදහස් (1)

නන්දලාල් යළි පත්කරන්න අගමැති නිර්දේශය

Thakatheeruwaa Thursday, 30 June 2022 08:22 AM

අනාචාර්ය යෝෂිතව දාන්න. අඩුම ගණනේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site