IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කටුබැද්දේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

(රේඛා තරංගනී සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක හන්දිය ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ලිලන්ත කුමාර සිල්වා නොහොත් උක්කුවා සහ මොහොමඩ් උවයිස් මොහොමඩ් සකීඩ් අර්පත් නැමැති පුද්ගලයන් දෙදෙනෙකි.

ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. 

එක් සැකකරුවකු සිර දඬුවම් නියමව සිටියදී නිදහස ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය ගැන මෙතෙක් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. 

(ඡායාරූප: රේඛා තරංගනී)


(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)



අදහස් (2)

කටුබැද්දේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

බද්රානි Wednesday, 29 June 2022 02:07 PM

ධර්මද්දීපයේ මෙවැනි දර්ශන සාමාන්‍ය දෙයක්නේ. තව ඉදිරියේදී මීට වඩා සුන්දර දසුන් බලාපොරොත්තු වන්න.

:       6       28

Muditha Wednesday, 29 June 2022 03:01 PM

රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා...

:       3       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site