අදත් රට අඳුරේ: හෙටත් රට අඳුරේ
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පස්වරුවේ පැවසීය.