සමාජ මාධ්‍ය පරිස්සමින් පරිහරණය කරන්න
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ පහත් ලෙස සමච්චලයට සහ අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශ පළ නොකරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන් දැනුවත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.