ජාතික ශිල්ප සභාවේ’ නිල වෙබ් අඩවිය එළිදකී
වේවැල්, පිත්තල , මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ‘ජාතික ශිල්ප සභාවේ’ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ , කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී අද (22) සිදුකෙරිණි.