IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘ණය ගන්න පෙර මහ බැංකුව ස්වාධීන කළ යුතුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දුෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේය.

එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කළේය.

 



අදහස් (8)

‘‘ණය ගන්න පෙර මහ බැංකුව ස්වාධීන කළ යුතුයි‘‘

සමරසිරි Sunday, 03 July 2022 09:09 AM

සාමාන්‍ය මහ බැංකුවට අදාල නැති වැඩ ටිකත් නවත්වන්න. 1. ඊපීඑෆ් 2. ණය කලමණාකරණය 3. විදේශ විනිමය නියාමනය 4. ප්‍රදේශිය සංවර්ධනය 5. මූල්‍ය බුද්ධි කරන්න අවශ්‍ය ටික විනිවිද භාවයකින් කරලා අදාල නැති වැඩ අයින් කළාම නිකම්ම ගොඩයන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අපි හැමෝම ආර්ථික තුවාලේ ඕජස් ගලන හින්දා තැන්තැන් වල බැන්නාට මහ බැංකුව හරියට කළාද? නැද්ද? කියලා කවුරුවත් දන්නෙත් නෑ. කාටවත් නීතිය ඉදිරියේ ඔප්පු කරන්නත් බෑ.

:       0       0

කිරිපුතා Sunday, 03 July 2022 09:34 AM

ඒ කතාව නම් හරි... නැත්නම් එනඑන පක්ෂ මහ බැංකුවට තමන්ගේ හිතවතුන් ඔබලා රටම විනාශ කරනවා. අපේ රටේ ප්‍රධාන ආයතන විනාශ වෙන්න හේතුව ඒක තමයි..

:       0       2

Rasika Sunday, 03 July 2022 09:34 AM

ගෝඨාභය අස්වී රනිල් ජනපති කර AKD අගමැති කිරීම ජාත්‍යන්තර සහායද ලබාගෙන මේ වලෙන් ගොඩඒමට ඇති එකම මගයි...

:       1       2

nandana Sunday, 03 July 2022 10:09 AM

මේ තරම් හොරකම් හෙළිවෙලත් සද්ද නැතිව ඉන්නවා. තව ණයදුන්නත් ඕක තමයි වෙන්නේ... දැන්වත් රජයේ මුදල් අවභාවිතා කරපු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරන්න.

:       1       3

Thush Sunday, 03 July 2022 10:45 AM

රනිල්ට ලේසි නෑ.

:       1       2

ashok Sunday, 03 July 2022 10:49 AM

මෙරටට ණය දෙන ආයතන විසින් එම මුදල් මෙරට වියදම් කරන ආකාරය පිළිබඳ නිරන්තර දැඩි පසුවිපරමක් සිදුකර පාලනය කරන්න.

:       0       2

sam Sunday, 03 July 2022 11:29 AM

හරියට හරි... බැංකුවලට දාලා ඉන්නේ මේ සාටක දාගෙන රටම හොරාකන රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝනේ... ඒ අය මේ රාජපක්ෂලාත් එක්ක එකතුවෙලා රටම හොරාකෑවා. තවමත් කමින් ඉන්නවා...

:       1       4

සිල්වා Sunday, 03 July 2022 01:20 PM

ඒ කියන්නේ ඡන්දයක් පවත්වා අඑත් ආණ්ඩුවක් හදන්න ඕනෑද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site