IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සිපෙට්කෝ හල් වැඩි හරියක් වැහිලා

(යොහාන් භාසුර)

ඉන්ධන තොග නොලැබීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් අපහසුතාවට පත්ව ඇති බවත් සියයට 90ක් වැසී ඇති බවත් ඒ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.

විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල්වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවත් මෙම තත්ත්වයෙන් රටපුරා ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්ඉන්ධන බෙදුම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

 



අදහස් (1)

සිපෙට්කෝ හල් වැඩි හරියක් වැහිලා

Deepal Nirosh Sunday, 03 July 2022 12:38 PM

පොඩ්ඩක් ඉවසන්න.. අර මොකද්ද අළුත් කොම්පැණිය ඇවිත් සුබ නැකතකින් ඔය පිරවුම්හල් ටික මිලට ගන්නකම්... ඊට පස්සේ තෙල් පිරීඉතිරී යාවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site