IMG-LOGO

කෝටි 5ක රත්තරන් රේගුවේදී අල්ලයි

(යොහාන් භාසුර)

ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධිව රැගෙන එන ලද රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසීය.

එම රත්තරන් තොගය තුල රත්තරන් බිස්කට් 16 ක් සහ උනු කරන ලද රත්තරන් කැබලි 4 ක් තිබූ බවත් එහි මුළු බර ග්‍රෑම් 2098 ක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ රේගු පරීක්ෂණයෙ දී එම රත්තරන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩයක් නියම කළ බව ද  සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කීය.



අදහස් (2)

කෝටි 5ක රත්තරන් රේගුවේදී අල්ලයි

Nihal Saturday, 02 July 2022 02:12 PM

උණ්ඩියල් ක්‍රමයට මුදල් බාරගන්න අයගේ තවත් එක බිස්නස් එකක්.

:       0       6

fairoos Sunday, 03 July 2022 12:20 PM

මේ වගේ පොඩි අය තමයි අපේ රේගුවට අල්ලන්න පුළුවන්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site