(සුජිත් හේවාජුලිගේ )
සහල් මෙට්‍රික් ටොන්75,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඉන්දියාවෙන් යූරියා ටොන් 65000 ක් ලබන 6 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රටින් හාල් ගේන විදිය ඇමැති කියයි
ravin Saturday, 02 July 2022 12:58 PM
ඇයි දැන් කුට්ටිය එකපාරටම දෙන්න බැහැ කියනවද?
pradeep Saturday, 02 July 2022 02:00 PM
ලංකාවේ ගොවියන්ට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැතිව පිටරටින් ඩොලර් දීලා කෑම ගෙනාවා. මෙහෙමත් මෝඩ පාලකයින්... !
thilina Saturday, 02 July 2022 02:02 PM
මේ රට දියුණු කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 10ක් කරන්න. එතකොට තේ පැළයක්, කුරුඳු පැළයක්, පොල් පැළයක් හිටවල රට ගොඩ නගන්න බලාවි. මොකද ඒවායින් ආදායම එන්න අවුරුදු 4-8ක්ම ගතවෙන නිසා...!
චමින්ද Saturday, 02 July 2022 06:39 PM
මෝඩයෝ මම අත් දැකීමෙන් කියන්නෙ තේ පැලයක් සිටුවා අවුරුද්දක් ඇතුලත ආදායම් ගන්න පුළුවන් .කුරුදු වලට අවුරුදු දෙකක් නැත්නම් තුනක් ඇති.පොල් වුනත් අවුරුදු පහකට පෙර ගෙඩි හැදෙනවා.නමුත් නොදන්නා එකාට හා බැරි එකාට අවුරුදු දහයත් මදි.
dhamneth Saturday, 02 July 2022 04:03 PM
රසායනික පොහොර එකවරම නවතා කාබනික පොහොර භාවිතයට හැරෙන්න කියා කවුද රජයට උපදෙස් දුන්නේ.. කෘෂිකර්ම වියතුන්ද?
Hafeel Saturday, 02 July 2022 06:04 PM
අර අනුරුද්ධ පාදනිය කියන කෘෂිකර්ම විශේෂන්දයක්.
sweneSaturday, 02 July 2022 09:45 PM
නැත. පාදෙණිය වගේ ඡන්දෙදි උදව් කරපු වියතුන් සහ ජනපතිගේ ඔලමොට්ටල තීරණ සහ ආඩම්බරකම...!
ගමේ එකාලා Saturday, 02 July 2022 07:41 PM
රටම වලපල්ලට වැටෙනකම් බලන් ඉන්දලා දැන් විකාර කියවනවා .
නිලාන් Saturday, 02 July 2022 08:23 PM
හාල් නැවක් ගෙනාවත් මහ මෝල්ලු තුන්දෙනාට ඕක හොර පාරෙන් යනවා. ඊලගට උන්ගෙ නිශ්පාදන නමින් ඕන ගානට විකුනනවා. ලංකාවෙ මිනිසුන් බත් කනවාද නැද්ද තීරණය ඔවුන් තිදෙනා සතුය. එය වෙනස් කරන්න මහ රජ්ජුරුවන්ටවත් නොහැක .