අවුරුද්ද වෙනුවෙන් ආගමික වතාවත්
2022 සිංහල දෙමළ අලුත් අවුරුදු සමරමින් බොහො දෙනෙක් ආගමිකතවත් ඉටු කිරිම සඳහා වෙහෙර විහාරස්ථාන වෙත් පැමිණ සිටිය. ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන්,මහනුවර දළදා මාලිගාව, කැලණිය වෙහෙර, කතරගම පුදබිම ඇතිළු දිවයිනේ වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරි ඉතිරී ගියහ.