උයන්වත්ත වැවේ ගිලුණු සිසුවා අතුරුදන් බණ්ඩාරගම උයන් වත්ත වැවේ පිහිනමින් විනෝද වෙමින් සිටි තරුණයන් පිරිසෙන් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි. 17 April 2022
එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්රශ්නය නොවිසඳෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 April 2022
විශ්ව විද්‍යාල ආචාර්යවරු 19 වැඩ වරති ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි. 17 April 2022
ජාජබ ජනබලය බේරුවලින් ආරම්භ වෙයි ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාවෙන් යුතුව ජාතික ජන බලවේගය අද පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ කළ තෙදින පා ගමන අද දහවල් කළුතර නගරයට ළඟවූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ. 17 April 2022
ආරක්ෂක ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක් ප්රජාතන්ත්රවාදී වාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 April 2022
හෙට පැය 4 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) සියලුම කළාපවලට පැය 4 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (17) පස්වරුවේ පැවසීය. 17 April 2022
සරත් වීරසේකර ගත් තීරණය නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 17 April 2022
අරගල භූමිය මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. 17 April 2022
ගාලු මුවදොරට මාධ්‍ය මධ්‍යස්ථානයක් කොළඹ ගැලුමුවදොරපිටියේ පිහිටි මහජන අරගල පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි. 17 April 2022
ගාල්ල විරෝධය උණුසුම් වෙයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටද ආරම්භ කළ අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාකරුවන් ඉදිකොට තිබු කුඩාරමක් ඉවත්කිරිමට යාමේ දි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවිය. 17 April 2022
හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. 17 April 2022
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අනිද්දා සිට රජයේ පාසල්වලට 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අනිද්දා (19) රටපුරා සියලුම පාසල්වල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 17 April 2022
’’විගණනයට මම සූදානම්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය. 17 April 2022
නාමල්ගෙන් තොණ්ඩමන්ට යළි ඇරයුම් ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්රස් ජාතික සංවිධායක පි.සත්තිවේල් මහතා පැවසිය. 17 April 2022
ජේතවන දා ගැබට නැග්ග අයකු අල්ලයි අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි. 17 April 2022
පාසල් කාලය පැය දීර්ඝ කිරීම අත්හිටුවයි රජයේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 April 2022
යතුරු පැදිය ඇළට වැටී දෙකක් රෝහලට දෙකක් මරු තුරුළට දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 17 April 2022
අලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයි ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. 17 April 2022
ජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක් ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 17 April 2022
අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන සීමා නෑ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 17 April 2022
බොහෝ පළාත්වලට අද වැස්ස නෑ පළාත් කිහිපයකට හැර සෙසු ප්‍රදේශයන්හි අද (17) දිනයේදී වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2022
මුදල් ඇමැති ඇතුළු පිරිස අයි.එම්.එෆ් යති ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු කණ්ඩායම ඇමෙරිකාවේ වොෂින්ටන්බලා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . 17 April 2022
‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘ රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි. 16 April 2022
ගෝල්ෆේස් විරෝධයට සහාය දෙන්න මාතරත් විරෝධයක් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට එරෙහි විරෝධතාවයට සහාය දක්වමින් මාතර නගරයේ ද අද විරෝධතාවක් ආරම්භ කෙරිණි. 16 April 2022
‘‘බන්දු මිලානෝ කොන්සල්වරයා ලෙස පත් කර නෑ‘‘ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත්කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 16 April 2022
මාතර දී නිපුණට විරෝධයක් මතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16) මාතර ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් හූ තබමින් විරෝධය පල කර තිබේ. 16 April 2022
මාළු අල්ලන්න ගිය දෙදෙනා අකුණු සැරෙන් මරුට ධිවර කටයුතු සදහා පුල්මුඩේ කලපුවකට ගොස් සිටියදි අකුණු සැර වැදි මියගිය දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි. 16 April 2022
20 ජාතික විරෝධතා දිනයක් කර වැඩවර්ජනයකට මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. 16 April 2022
රජයේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා වට කිහිපයක් වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 16 April 2022
පියා-පුතා දුම්රියේ ගැටී මරුට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (16) යතුරු පැදියක් දුම්රියේ ගැටී එහි ගමන්ගත් පියා සහ පුතා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි . 16 April 2022
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026