ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට ඇමැති මණ්ඩලයට වැය කරන්න සල්ලි තියෙනවා
මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37ක් සහ කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13)ප්‍රකාශ ක ෙළ්ය.