(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා යාපනය වාසවිලාන් හමුදා කඳවුරේ රාජකාරි කරන මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකාර සෙබළා හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටියදී ව්‍යාජ මුදල් නෝට්ටුව සමග පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
මහව මූලස්ථාන පොලීසිය සැකකාර සෙබළා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd