IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික වෙසක් සතිය ඇරඹෙයි

(යොහාන් භාසුර)

ජාතික වෙසක් සතිය අද (2) සිට මේ මස 8 වැනිදා දක්වා පැවැත්වෙන බවත් වෙසක් සතියට සමගාමීව රට පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන බවත් බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පුන් පෝය මේ මස 5 වැනිදාට යෙදී තිබේ. 



අදහස් (2)

ජාතික වෙසක් සතිය ඇරඹෙයි

Chaminda Tuesday, 02 May 2023 05:39 PM

2 සිට 8 දක්වා ඇයි බාර් වැසීම, මස් කඩ වැසීම, ටෙලි නාට්‍ය සංගීත චිත්‍රපට, සම්පූර්ණයෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි ක්‍රියාත්මක වීම අත් හිටුවීම, මිනිසාගේ මනස නිවීම, වෙසක් උත්සවයේ නියම අර්තය නිරූපනය කිරීමට උපකාරි වේ...

:       1       2

සමන්තWednesday, 03 May 2023 06:06 AM

බුද්ධ දර්ශනය නොදැනීම ගැන දුකයි. එම දර්ශනයේ කොතනකවත් කිසිම දෙයක් තහනම් කර නැත. පවසා ඇත්තේ සිහි නුවනින් දැක කටයුතු කරන්න. ඉතිං බාර් ඇරලා තිබ්බා කියලා, රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරය වුනා කියලා තියෙන අවුල කුමක්ද? එදා ඉදලා බුද්ධ දර්ශනයේ හරය නොදැන කටයුතු කල නිසා අවසානයේ විශ්ණු දෙවියන් ලංකාවේ රකිනවා කිව්ව බුද්ධාගම රැකගන්න බැරි වෙලා තායිලන්තයේ සහ බුරුමයේ සිට උපසම්පදාව වැඩම කරන්න සිද්ධ වුණා. බුද්ධ දර්ශනය නිවැරදිව වටහා ගෙන කටයුතු කරන්න. නැතුව අරක එපා මේක එපා නැතිව. අදත් 90% කටත් වඩා නිදහස් චින්තනයක් තියෙන තායිලන්තයේ බෞද්ධයන් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site