
(අංජුල මහික වීරරත්න)
ජනතා ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදෙන මහජන හමුව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි.
මෙම මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සෑම සතියකම සඳුදා හෝ අඟහරුවාදා යන දින වලින් එකක පැවැත්වේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම සෙසු සියලූ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙම මහජන හමු සංවිධාන කොට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් ජනතාවගේ ප්‍රශ්න දැනගෙන හිටියේ නැද්ද..?
දන්නේ නැහැ...
නොදකින් විතරක්, කොන්ද පන නැති ,වහල්ලු රැලක්.යකෝ තොපි වගේ හිඟන්නෝ නිසා තමයි මිනීමරු හොර දේශකාපාලුවන් පාර්ලිමේන්තුවට යන්නේ.උන් උඹලාට දුන්නේ මොනවාද ? බත් පැකට් එකයි අරක්කු බාගයයි.උපදින දරුවන්ගේ ආත්මයත් උකස්කරන පාපතරයෝ.
මෙච්චර කල් දොර වහගෙනද හිටියේ. මේ ඉන්දියානු ලොරි බස් වල දවල් 12ට විතර පලයල්ලා. උබලාට මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරෙයි. පිට රටවල මෙහෙම නෑ. ඒ රටවල මිනිස්සු පුදුම සැපක් විදින්නේ. තොපි අපේ බදු සල්ලිවලින් සැප ගන්නවා විතරයි .