වැඩකරන රටකට ප්‍රමාණවත් තරම් ඇමතිවරු පත් කළ යුතුයි
වැඩ කරන රටක වැඩ කෙරෙන ආකාරය සොයාබැලීමට ප්‍රමාණවත් තරම් අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සිටිය යුතු බවත්, ප්‍රවාහන හා මහාමාර්ග වැනි අමාත්‍යාංශයක කටයුතු කිරීමට එක් ආයතනයකට එක් රාජ්‍ය ඇමතිවරයකු බැගින්වත් සිටිය යුතු බවත්, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.