IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නව විදුලිබල පනත ඉක්මන් වෙයි

(යොහාන් භාසුර)

නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේ  ඉදිරිපත් කරන බවත් කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත විදුලිබල පනත ලබන ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය.

නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සදහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති හමුවකදී මෙම කරුණු හෙළි විය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සමාජිකයන් ද, සංවර්ධන නියෝජිත ආයතනවල උපදේශන නියෝජිතයන් ද සහභාගි වූහ.



අදහස් (1)

නව විදුලිබල පනත ඉක්මන් වෙයි

යස Wednesday, 24 May 2023 07:07 AM

ඉදකින් අර දේශපාලන මූණු නොදා ඉන්නම බෑනේ මේකේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site