(දිලීප් ජයසේකර)
හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන් වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය.
මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචිකරුවන් වන සමන් බුලත්ගම, ලලිත් ප්‍රසන්න, රණසිංහ ආරච්චිගේ ජිනදාස, හේවා හල්පගේ වසන්ත, දිලාන් මංජුල හා එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.
2003. අප්‍රේල් .14 වන දින සිහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහකයකු වූ විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය ලක් විය.
ගවයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් මෙම ඝාතනය සිදුව ඇතැයි අධිකරණයේදී අනාවරණය විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම
කිරිපුතා Tuesday, 23 May 2023 04:00 PM
තව ටිකක් කල් දදා හිටියා නම් ඒ මිනිසුන් වයසට ගිහින්ම මැරෙනවා...
පැරකුම් Tuesday, 23 May 2023 04:50 PM
නඩු තීන්දුව දීමට අවුරුදු විස්සක් ගතවීමට හේතුවත් ඒ සමග කිව්වා නම් නේද හොඳ ..?
දයාසේන Wednesday, 24 May 2023 05:03 AM
මේ මිනීමැරුම වෙලා තියෙන්නේ හරක් ප්‍රශ්නයක් නිසා තමයි. එහිම යමක් කමක් කරන්න පුළුවන්... මිනිස්සු දුරදිග නොබලා පුද්ගලික අපේක්ෂා වෙනුවෙන් කළ දේවල් නිසා රටම විනාශයක් වුණා..