නවකවදය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.