
(යොහාන් භාසුර)
ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ඊ.එම්.එස්. හරහා එවන ලද රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 කට අධික ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම තැපෑලෙහි රේගු නිලධාරීහු මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10ක් රදවා තබා පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය ඉදිරියේ විවෘත කළ බවත් එම පාර්සල්වල තිබී හෂීෂ් කිලෝ 3.475 ක් සොයාගත් බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 3.5 පහකට ආසන්න බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 4 ක හෂීෂ් රේගුවේදී මාට්ටු