(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී වතුකරයේ කාන්තාවක මිය යාමෙි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වලදී නීතියට පිටින් කිසිවක් කිරීමට ඉඩක් නොලැබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාල මරණය සැක සහිත බවත් එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකඩ මරණයේ පරීක්ෂණ ගැන අගමැතිගෙන් සහතිකයක්
Aravinda monaravila Wednesday, 24 May 2023 03:02 PM
ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන නොසොයන්න මොවුන් මිනිය කර තියාගෙන තමන්ගේ දේශපාලන ගමන යන්න සූදානම් වෙන්න.