
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.
මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ රත්‍රං කිලෝ තුන හමාරක් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු සම්බන්දයි.ඉතිරි කොටස හරිම රසවත්.
නඩුව අහක දැම්මා. හරියට ගොනු කරලා නෑ..
කිසීම ප්‍රශ්නයක වෙන්නේ නෑ මොකද තොප්පියට ඉස්සරහක් නෑ නේ.
දේශපාලනයේ පොඩි පොඩි සොක්කන්ව මෙසේ පරීක්ෂා කරත්,ඉහළම අයගේ පරීක්ෂාවක් සිදුවන්නේ නැති නිසා ඔවුන් අන් අය නොසිතන ආකාරයේ දේවල් ඕනෑතරම් කරනවා ඇති.මේ රටේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ හම්බකර ගන්නමයි.ප්‍රධාන අරමුණ වන්නේ එයයි.
මේ මන්තිරියා පොහොට්ටුවේ නෙවෙයිද මන්දා, පත්තරේ නමත් එක්කම කියන්නේ
නොදෝමකින්, ආදර්ශමත් මහජන නියෝජිතයා!!! මූව අල්ලලා හිරේ දමන්න වටින්නේ. හැබැයි, ඕවටත් " පාර්ලිමේන්තු වරප්‍රසාද" බලපාලා, එහෙම නැත්නම් ඉහල තැන් වලින් නියෝග ඇවිල්ලා මූව නිදහස් කරයි කියලා අනාවැකියක් නම් කියන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා!
මේවගේ ගේම් කාරයෝ පට්ට හොරු අපාරාධකාරයෝ තමයි රාජපක්ෂලගේ දෑත් ශක්තිමත් කරන්න යන්නේ.
ඇයි අර හොර පාස්පෝට් කාරයන්ව රටට ගන්න කියපු හොර ඇමතියගෙන් වත් උදව් ලැබුනෙ නැතිද.
ඕකනේ අපි කියන්නේ .ඔක්කොම හොරු රත්තරන් ගන්න මුදල්?උපයපු ආකාරය ?
පියල් නිශාන්ත ඇමැති තුමාගෙන් උදව්වක් ගන්න තිබුණානේ. අර පාස්පෝට් හොර කරපු කට්ටියත් රට ඇතුළටම ගත්තේ...!
හිතන්න ඇති මම මන්ත්‍රී කියලා බේරිලා යන්න...
අපරාදෙ කියන්න බෑ! අපේ බුද්ධිමත් ඡන්ද දායකොයෝ ජාති, ආගම්, කුල, පන්ති භේදයකින් තොරව රට වටෙන්ම හොරු තෝරලා පාර්ලිමේන්තුවට එවලා තියෙනවානේ...
මොනවා?
හෙට නිදහස් වෙයි.
ඉතා වගකීමෙන් කියන්නේ! මට මතක නෑ, මම දන්නේ නෑ, මට අදාල නෑ, මම සම්බන්ධ නෑ, මේක වැරදි වැටහීමක්, මගේ නම කැත කරන්න මඩ ගහන්න සැළැසුම් සහගතව බෑග් එකට රත්තරං දාලා වගේ කතා ඉස්සරට ඇසීමට නියමිතයි.
මේවගේ හොරු නේද අද රට පාලනය කරන්නේ. ලැජ්ජාවක් තිබේ නම් ආපසු පාර්ලිමේන්තු ඒවිද?
වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයිද දන්නේ නැහැ... රාජසභාවේ ගෝලයින් ටික..
ඔබේ ප්‍රතිචාර: වහාම නිදහස්කර ආපසු යවන්න තව ගේන්න කියලා මේ වෙලාවේ රටට සේවයක් හැටියට…!
රත්‍රන් ගෙනාපු එකාව කූඩුවට දානකල් බලන් ඉන්න ගමේ හොරපොල් කඩලා පොලීසියට අහුවුණු සිරිපාල...
කලබල වෙන්න එපා. අරුන්දිකගේ එක ලිපියකින් වරදකරු නිදහස් වෙයි. කාලකණ්ණි බවේ අන්තයටම ගිය රටක්...
ඔය රත්තරන් මෙයාගේ නොවේ, ඕකට සම්පූර්ණයෙන්ම වැරැදි රේගුව...!
රනිල්ගේ දෑත ශක්තිමත් කරයි ඉදිරියේදී...
අවුලක් වෙන එකක් නෑ. වැඩිම වුණොත් නිදොස්කොට නිදහස් වෙයි...
රත්ත්‍රන් රාජසන්තක කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි. නීතිය ජනාධිපතිතුමා හරියට ක්‍රියාත්මක කළොත් වෙන්නේ එහෙමයි.
රනිල් වැඩේ ගොඩ දායි. බයවෙන්න එපා.. සෞදියෙනුත් කියයිනේ...!