
(කාංචන කුමාර ආරියදාස)
නිෂ්පාදන වියදම ඉහළ යෑම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා මෙවර දේශීය ලොකු ලූණු වගාකරුවෝ සියයට 95 කින් වගාවෙන් ඉවත් වී ඇතැයි දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමය කියයි .
දේශීය ලොකු ලූනු රටේ අවශ්‍යතාවයෙන් සියයට 90ක වඩා නිෂ්පාදනයක් කරමින් හෙක්ටයාර 3200 ක පමණ වගා කළ ද මේ වන විට දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම මේ වසරේ නැවතී තිබෙන බව ද ඊට ප්‍රධානතම හේතුව විදේශීය රටවලින් ලොකු ලූණු ගෙන්වා රුපියල් 90ක වැනි මිලකට අලෙවි කිරීම බව දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අයි .ජි .සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ නවීකරණ වැඩපිළිවෙළ යටතේ දේශීය ලොකුලූනු ගොවියා ශක්තිමත් කිරීම සඳහා අති විශාල මුදලක් වියදම් කරමින් ගොවීන්ට සහන සලසා තිබුණ ද ඉන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ගැනීමට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකි වී නැති බව ගොවි සංවිධාන චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලූනු වගාව මකර කටේ
අල්ලිස් අප්පුහාමි Wednesday, 24 May 2023 08:05 AM
ලොකු ලූනු ඇමතිගේ ප්‍රදේශයේ වගා කරන්න බැරිනිසා ඔහුගේ උනන්දුවක් නැහැ කියන්න පුළුවන් කොහොම වුනත් කවුද දෙයියන්ගේ මල්ලිට අකමැති නේද
Bunny Preena Wednesday, 24 May 2023 10:00 AM
හැම දෙයකටම මකරා ලං කර ගත්තොත් ඉතින් මකරා ඇවිල්ලා අපිව ගිල ගන්නකම් දන්නේ නැති වෙයි