IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විරැකියාවෙන් දකුණ කප් ගහයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ වැඩිම විරැකියාව ඇති  පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවෙි සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට  ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් බවද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකාවෙි විරැකියා ප්‍රතිශතය  5.1% බවට පත්ව තිබෙන බවද ලංකාවේ දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක්  තිබෙන දිස්ත්‍රික්කය  මාතර බවත් කී මන්ත්‍රීවරයා එම අගය 7.2% ක් බව කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය  7.7% වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 7%ක ප්‍රතිශතයක් තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (3)

විරැකියාවෙන් දකුණ කප් ගහයි

fairoos Tuesday, 23 May 2023 01:57 PM

කාටද ආඩම්බර...?

:       0       0

Bamunuarachchi Tuesday, 23 May 2023 03:51 PM

දකුණේ තමයි කවදත් විරැකියාව තිබුණේ... දකුණේ අය අන්තිමට කොළඹට ඇවිත් මාතර බත් කඩේ කියලා නම ගහගෙන වෙළඳාම පටන් ගත්තා. හම්බයින්ට, දෙමළුන්ට වඩා දකුණේ අය හොඳයි. දකුණේ ගොයියලා කොළඹ බෞද්ධ පූජා බඩු විකුණන්නෙත් හම්බයින්. ඔවුන් ඉන්දියාවට පන්නපල්ලා.

:       0       0

හින්ද රාජ Tuesday, 23 May 2023 04:39 PM

ගුරුත්වාකර්ශනේ අඩු නිසා වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site