මුල් මාස අටට කෝටි 11,000ක රට කෑම ගෙනල්ලා
එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී ( රුපියල් කෝටි එකොළොස් දහස් නවසිය දාහතරක්(11914) වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.