ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථාන ඉඩමේ කොටසක් විකුණයි
කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීරණය කළ බව ඇන්. ඇම්. පෙරේරා භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (25) පැවසීය.