කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ
බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශාඛ්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36 ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.