(ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු පිරිසක් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට තමා ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් ලබන 21 වැනි දා කුරුන්දි බලා යාමට තීරණය කළ බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කුරුන්දි විහාරය ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික පුරාවස්තු පිළිබඳව කෙරෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳව අදහස් දැක්වීමට සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා ලොකු බොරුවක් පටලවලා ඡන්ද ටිකක් ගන්න ගේම් එකක් ගහන්න යනපාටයි. මේක දොස්තර සාෆි අල්ලගෙන ගිය සැරේ පාරිලිමේන්තුවට බඩ ගෑවා. මේ සැරේ නම් කොල්ලෝ ඒවා වානා...
දෙමළගේ කතරගම මුලින්ම දීලා හිටියොත් හොඳයි... ඔවුන්ට අයිති ඔක්කොම ඔබලා භුක්ති විඳින්නේ නැතිව...
ලොක්කා පිනට ඇවිත් දෙමළ අණට නටනවා වගේ. දෙපාරක්ම අගමැතිකම අතරගම දාලා යන්න වුනේත් ඔය නෙයියාඩිගම නටලා තමයි.
මොකක් හරි වෙන්න ඕනත් නැහැ ඉහගෙන කන්න යන්නෙ
ඔව් ඉතින් ගිලෙන මිනිහ පිඩුරු ගහෙත් එල්ලෙනවනෙ
ආයෙත් බොරූ ජාති ආලයක් දාල රට අවුලවන්නද හදන්නේ? මේවගේ දෙයක් නැත්නම් මේ වගේ අයට පැවැත්මක් නෑ
මම ඉන්නේ ලංකාවේ නොවෙයි. හිටියා නම් කුරුඳු පොලු, කැති මන්නා ලෝඩ් එකක් සමග ඔබත් සමග කුරුන්දි යන්න මම එනවා...