(අංජුල මහික වීරරත්න)
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගත්තේය.
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් උරුමස් කෑල්ලක් එහෙම කාල පැල් රකින්න පුලුවන්
ඒ වගේම,මුවා ගෝනා මීමින්නා ඇතුළු වනසතුන් ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතුයි.එසේ නැතහොත්, ඒ සතුන්ට දෙවියන්ගේම පිහිටයි.
ඔයාගේ රිලා බිස්නස් එක ෆේල්ද අමරේ...?
දඩමස් කෑල්ලක් කන්න ඇමැතිට තියෙන ආසාව... මේක නිකන් ඇමැති කිව්වා කියලා හැමෝටම දුන්නාම ඉතින් ඉවරයි තමා...
ඔය තුවක්කු වලින් වෙඩි තියන්න ඔන කාටද කියල ගොවි මහතුන්ට අවබොධ වෙවා!!!!!
ගොවිතැන රැකගැනීමට...