(එච් එම් ධර්මපාල)
බොරලැස්ගමුව, කටුවාවල මාවත , නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසියයක් වටිනා දේපල කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙම නිවසේ හිමිකරු වරාය අධිකාරිය සේවය කරන අතර , බිරිද බැංකු කළමණාකාරියක ලෙසත් සේවය කරමින් සිටින අතර නිවසේ වැඩට මෙහෙකාරියක්ද සිට ඇත .
කිසියම් අවශ්‍යතාවයකට මෙහෙකාරි නිවසින් පිටතට ගොස් නැවත පැමිණ පිටුපස දොර විවෘත කරනවාත් සමග එකවර කඩාපැන්න පුද්ගලයකු උල් පිහියක් එල්ලකර මරණීය තර්ජන එල්ල කර මෙම කොල්ලය සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලැස්ගමුවේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා