IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස්  ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක බෙදාහැරිමේ නියෝජීතවරයකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම් පටබැදිගේ මහත්විම අදාල මස් තොගය විනාශ කිරීමට එය අත් අඩංගුවට ගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්ට නියෝග කළාය .

මෙසේ රුපියල් තුන් දහසක දඩ මුදල් නියම වුයේ  කරුණාරත්නලගේ ධනුෂ්ක මදාරා තිළිණ නැමති අයකුටය.

වෙන්නප්පුව මෙම සමාගමකට අයත් රුපියල් ලක්ෂ හයකට ආසන්න කුකුළු මස් තොගයක් ආණමඩුව නගරයෙ වෙළද සැලකට අලේවි කිරීමට කටයුතු කරන අවස්ථාවේදි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙ මහජන පරික්ෂක නිළධාරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site