(අංජුල මහික වීරරත්න)
මැතිවරණ (විශේෂ විධිවිධන) පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ,පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022 වසරේ දෙසැම්බර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඉහත සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි රජය නිවේදනය කරයි.
ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ පනතට කැබිනට් අනුමැතිය
Yogananda D.N. Tuesday, 13 June 2023 03:30 PM
ඒ පාර ජනතාවට ඉතිරිවෙලා තිබෙන ජනාධිපතිවරණයත් කල් දාගන්න ද මේ කැහි පට ගහන්න හදන්නෙ? කල්ල මරේ.