(අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර ධුරයෙන් 10 වැනිදා ඉල්ලා අස් විය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට
aravinda Monarawila Tuesday, 13 June 2023 01:08 PM
රනිගෙ ගෙදර ඉන්න බල්ලටත් මොකක් හරි තනතුරක් ලැබෙයි හෙට අනිද්දාට.
සල්ලි Tuesday, 13 June 2023 01:53 PM
හරිම තරුණයි... තරුණයින්ට අවස්ථාව ලබා දෙනවාට ස්තූතියි අතිගරු තුමනි...
Perera Tuesday, 13 June 2023 02:19 PM
පත්වීම දුන්න කෙනයි ලැබුන කෙනයි දෙන්නම කිසිම වැඩකට නැති දෙන්නෙක්.
Eranga Tuesday, 13 June 2023 03:32 PM
යහළු මිත්‍රයින්ට සැළකීම යහපත් ගති ගුණයක්..සිගාලෝවාද සූත්‍රයේ කියල තියෙන විදියට ජනාධිපතිතුමා රට පාලනය කරන හැටි අපට පේනවා.මම නම් හිතන්නෙ අනිවාර්යයෙන්ම ජෝන් අමරතුංගටත් පරලොව යන්න කලින් සැප ගන්න තනතුරක් ලබා දිය යුතුමයි කියා.
Kazi Shajahan Tuesday, 13 June 2023 04:06 PM
දැන් පොහොට්ටුවේ වෙන්නේ සිරිකොතේ වලන් හෝදන්න .අතුපතු ගාන්න සහ රෙදි හෝදන්න විතරයි .ඊට පස්සේ දෙනදෙයක් කාලා කටවහගෙන ඉන්න වෙන්නේ
Hafeel Tuesday, 13 June 2023 04:59 PM
ආණ්ඩුකාර නිල නිවසේ විදුලි බිලට පොලු දාන්න එපා.
Kumara Tuesday, 13 June 2023 05:24 PM
මූ මුගේ තත්වෙත් බල්ලා මාක් කරනවා .තු නෙදකින්