IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි

(සුමිත් පොතුපිටිය)

ව්‍යාජ ලෙස පවත්වාගෙන හොර කච්චේරියක් අද අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 65 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු පානදුර නගර සභාවේ සහ මොමොරටුව මහ නගර සභාවේ සේවය කර ඇති අයකු බව සදහන් වේ.

බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් දින 10 ක් පමණ ආවේක්ෂණ රාජකාරි කිරිමෙන් පසු අද අළුයම වැටලීම කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රාදේශීය සභා ලේකම් වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුගේ, ආදායම් පරීක්ෂකවරුන්ගේ, විදුහලේ පතිවරුන්ගේ ඇතුළු නිළ මුද්‍රා 31 ක් බාරයට ගෙන ඇති බව පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .



අදහස් (0)

පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site