(පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවා කටයුතු අවසන් කොට නිවෙස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටී නීතිඥවරයකූට එල්ල වු මැර ප්‍රහාරයකින් තුවාල ලබා පදවිය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පදවිය පොලීසිය කියයි.
පදවි - ශ්‍රී පුර කාවන්තිස්සපුර පදිංචි 26 හැවිරිදි නීතිඥවරයා මෙසේ මැර ප්‍රහාරයකින් තුවාල ලබා ඇත.
පදවිය අලිවංගුව නගරයේ දී ඊයේ (2) දා සවස 4.00 ට පමණ සුදු වෑන් රථයක් නීතිඥයා ගමන් ගත් මාර්ගය අවහිර කර බීමත් දෙදෙනකු තමනට බෑණ වැදී අතින් පයින් පහර දුන් බව අප කළ විමසීමේදී පහරකෑමට ලක් වූ නීතිඥවරයා පැවසීය.
එකී පහර දුන් පුද්ගලයන් දෙදෙනා හදුනාගත් බවත් ඔවුන් අලිවංගුව ප්‍රදේශයේම පදිංචි කරුවන් බවද පහර කෑමට ලක්වූ නීතිඥවරයා වැඩිදුරටත් කිය.
මේ සම්බන්ධව පදවිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ සැකකරුවන් එදිනම සොයා යාමේදී ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවත්, මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිතිගොල්ලෑවේ නීතිඥයකුට පහරදීලා
Bunny Preena Tuesday, 13 June 2023 03:29 PM
විත්තිකරුවෙක්ව බෙරා ගන්නට බැරි උන නිසාද ? එහෙමත් නැතිනම් සිර දඩුවම් ලබා දුන්නු නිසා වත්ද ?
Bamunuarachchi Tuesday, 13 June 2023 04:49 PM
මෝටර් සයිකලේට තුවාලද? මිනිස්සු මෝටර් සයිකලය බේරගන්න ඉදිරිපත් වුනේ නැද්ද? නීතිඥයාට නම් බෙහෙත් ටිකක් දාගන්න පුළුවන්...