IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතර වෙඩි තැබීමක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

දරුවන් දෙදෙනා දික්වැල්ලේ පාසලක් වෙත රැගෙන යාමට යතුරු පැදියෙන් නිවස ඉදිරිපිට පැමිණ ඒ අසල මාර්ගයේ නතර කරන අවස්ථාවේ එම ආසන්නයේ නතර කර තිබු මෝටර් රථයකින් පැමිණ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයෙන් හෙළිවී ඇතැයි පොලිසිය කියයි .

මෙම වෙඩි තැබීමට මෝටර් රථයෙන් කිහිප දෙනකු පැමිණ ඇති බවත් වෙඩි තැබීමෙන් අනතුරුව කුමාරතුංග මාර්ගය ඔස්සේ වැවුරුකන්නල දෙසට පලාගොස් අතැයි පොලිසිය කියයි.

ව්‍යාපාරිකයකු වන මෙම වෙඩි වැදුනු තැනැත්තා පවුලෙන් වෙන්වී ජිවත් වුවත් දරුවන් ගැන සොයා බලන බව වාර්තා වේ .

 



අදහස් (0)

මාතර වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site