(ඒ.ඩී.පතිරණ සහ ඩී.ජී.සුගතපාල)
ඌරුබොක්ක හුලංකන්ද හීගොඩදී ව්‍යාපාරිකයකුගේ නිවසින් මුදල් රුපියල් කෝටිකට අධික මුදල් හා රන් ආභරණ ද ජංගම දුර කතන තුනක්ද ඇතුලු දේපල කොල්ලකැමට යොදා ගත් මෝටර් රථය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වලස්මුල්ල නගරයේ කුලිපදනම මත වාහන දෙනු ලබන ආයතනයක එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඌරුබොක්ක කොල්ලයේ මෝටර් රථය හමුවේ